7,426 download of Lvz3r Manasa මනස Lyrics Video Feat Ulk Sinhala Rap, download Lvz3r Manasa මනස Lyrics Video Feat Ulk Sinhala Rap on xn--lvz3r-manasa--lyrics-video-feat-ulk-sinhala-rap-yl6kml3s.fundacionkursaal.com for free. Except youre a vinyl connoisseur, odds are your Actual physical music collection is quite sparse. And Until youve got managed to maintain your iPod from providing up the ghost, you most likely usually are not particularly swimming in MP3s possibly. Lvz3r Manasa මනස Lyrics Video Feat Ulk Sinhala Rap
-
LVZ3R - Manasa ( මනස ) feat. ULK | Lyrics Video | Sinhala Rap | HardAud | Sri Lanka Duration 04:09 Size 5.7 MB 1
-
LVZ3R- Yatharthaya feat. ULK | Manasa 2 | Official Lyrics Video Duration 03:51 Size 5.29 MB 2
-
Manasa ft සෝමේ ( මනස ) Duration 01:28 Size 2.01 MB 3
-
SK MUSIC - Manasa (මනස) feat [] Sinhala Rap [] Duration 03:52 Size 5.31 MB 4
-
LVZ3R - Ayemath Sama ( ආයෙමත් සමා ) | Lyrics Video | Feat. Manumith Thotaliyanage & ULK | Sri Lanka Duration 04:04 Size 5.58 MB 5
-
Wikara Manasa [ විකාර මනස ] | Official Lyrics Video | 2019 Duration 05:14 Size 7.19 MB 6
-
LVZ3R- Dura Ahase | feat. Nifer, KLZZY & Sandu | Official Music Video Duration 05:04 Size 6.96 MB 7
-
යතාර්තය | Yatharthaya Manasa 2 මනස 02 | 🔴AVIRYAKAMUSIC UPDATE 🔴 #YATHARTHAYA #MANASA02 Duration 00:18 Size 421.88 kB 8
-
Wikurthi Manasa (විකෘති මනස) - Lsd King × Wismith Pyrex Ft. Shammi Duration 03:42 Size 5.08 MB 9
-
විකාරයි මනස | Wikarai Manasa -_- Snoozer X K-Ford Duration 03:52 Size 5.31 MB 10
-
Alvin and lyrics මනස sinhala rap | manasa sinhala rap Duration 03:49 Size 5.24 MB 11
-
own lyrics #manaofficial#sinhalarap#mawatha 2021new sinhala rap lyrical video Duration 03:01 Size 4.14 MB 12
-
SINHALA RAP MASHUP (COVER SONG) | SELLAKKARAYA, DEWIYANGE BARE, KATHANDARE Duration 02:30 Size 3.43 MB 13
-
Sinhala RAP Mashup|DJ RAP Nonstop #SLTRULIFE Duration 03:37 Size 4.97 MB 14
-
Thama mama sathutin || තාම මම සතුටින් || sinhala rap song Duration 00:58 Size 1.33 MB 15
Music Lvz3r Manasa මනස Lyrics Video Feat Ulk Sinhala Rap 100% FREE!
★ Música FLuent Edu helps download your favourite mp3 songs download fast, and
easy. Lvz3r Manasa මනස Lyrics Video Feat Ulk Sinhala Rap mp3 download from Música FLuent Edu. If you feel you
have liked it LVZ3R - Manasa ( මනස ) feat. ULK | Lyrics Video | Sinhala Rap | HardAud | Sri Lanka mp3 song then are you know download mp3, or mp4
file 100% FREE! Download your favorite mp3 songs, artists, remix on the web. Find the latest music here
that you can only hear elsewhere or download here.
Lyric Lvz3r Manasa මනස Lyrics Video Feat Ulk Sinhala Rap
Vocals - ULK
Presented by HardAud Studios
Produced by Ushan M Gunasekara
Editor: Sahan Sandaruwan
Art Director: Renuka Ashen , Bimsara & Fazul Mohomed
Sound Designs: LVZ3R , Cymatics & Metro Boomin
Banner: Ushan M Productions
Music Label - HardAud Records, Sri Lanka
Musicians
Arranged & Produced by LVZ3R
Music Advisor - Harshana Thennakon
Creative Consultant - ULK
Recorded at UL Recordings, Badulla
Mixed & Mastered by LVZ3R at HardAud Studios, Anuradhapura
© 2021 LVZ3R Music Productions , Sri Lanka
Spotify - open.spotify.com/album/6I4IeIIzJA2Jgfkc43j6EZ
iTunes - music.apple.com/us/album/manasa-single/1540860744?ls=1
Deezer - deezer.com/album/187577142
Soundcloud - soundcloud.com/lvz3r/lvz3r-manasa-feat-ulk
Lyrics -
[Verse 1]
මිතුර මාගෙ ජිවිතෙ සමාන නැ සබාව මැදදි කියන කාරනාව
ඇත්ත දැක මන් තනියම කලා හිත සනසන භාවනාව
විනාසකාර සිතුවිලි යාවිද පාගා මාව
ගතට වඩා හිත වෙලා දැන් හොදටොම නන්නත්තාර
වේදනාව දරන් කදුලු කරෙ තියාන
සතය දැක්කෙ බුදුන් කියා තෙරුනාම
හිස් උනු මොළ පුරවන් බණ අසාන
මෙල්ල කරා තාවකාලිකව තන්හා රති රගාව
මටම මාව අවනත නැති කාලෙක
මගෙම මනස පාවි යාවි අයාලෙක
පෙරදි ගතම රවටවාන දැන්නම් හිතම සනසවාන
අරමුනු එකයි සොයා යෑම නිර්වාන
සමහරක් ඈයො වෙලා තිරිසනාම
සල්ලි නිසා ඇතිවෙලා හිත තුල කාම රාග
කරන කලට පව රසයිලු පසුව තමයි වේදනාව
බරපතලයි හැමදේටම වඩා සබද චේතනාව
අනුන් හැදෙන්න කලින් හැදෙන්න ඔනි තම තමාම.....
[Verse 2]
චිවරෙ නැතත් මම දැක්කා ඇත්ත සැරෙන් සැරේ
ලිවර දාලා තද කරත් ජිවන දහන් ගැටේ
කිමට වඩා අවබෝදයයි වැදගත් වෙන්නෙ රටේ
කලක් යද්දි හිලක් තියෙයි පුරවගත්ත පිංකැටෙත්
මිහිපිට තිරිසන්නු දැක හිනැහුනු මිනිස්සු
කරයි පව් දිනෙන් දින එකිනෙකට වෙනස්වු
සිහිමද ගතියෙන් අත පත ගෑ හැම හදවත් පිරික්සු
අන්ධ මිතයාවෙන් යට උන හුගක් හදවත් දුරස්ලු
අපෙ මනස දවන කරුනු එක්ක මුලු දවසම ගෙවන
තනි තිරනෙ තමන්ගෙ හිතුමතෙ ඇරන් අපි අපිටම රවන
බොලද හින පස්සෙ නහින
යතාර්ථය ටිකෙන් ටික දවන
කරුම එපා කියන් මිනිසු දිනෙන් දින කරුමම මවන
මහ මෙරක් තරම් හින තිබ්බට ගොඩ ගසන්
යාවි මෙ ලොකෙන් දිනෙක අපි අපෙ හිනත් මරන්
තාවකාලික ආත්මෙ ගතක ලැගුම් අරන්
මෙ ඉන්න ටික කාලෙට මිතුර ඇයිද දමන්නෙ සරදම්
යාවත්කාලින සමාජෙ අපි නවතිද
තරුණ හදවත් තුල පින පව පවතිද
නොගැලපිම ගැලපිම කරන් අපි අපි වැනසෙද
එක පිනක් කරා කියා අපෙ හිත සැනසේද
[Verse 3]
මුලදි දැක්කා පාට පාට පිරිණු අමුතුම ලෝකයක්
ගොඩක් මිනිසුන්ගෙ හිත්තුල ඇවිලුනු ක්රොදයත්
එ හැම දෙයක් තෙරුන් ගියා කාලයත් එක්ක ලැබුනෙ මටත් ශොකයක්
හරි වැරැද්ද තෙරුන් යන්නෙ නැති එකත් උබෙ රොගයක්
යතාර්ථය මෙයයි
අහන් ඉද්දි කන් වලට ඇහෙන්නෙ එක දෙයයි
නිවන පතා අපෙ ජිවිත අපෙ පැනෙන් ලියයි
මොන ආගමෙ උනත් අවසානෙ තියෙන්නෙ එයයි
මමය මාගෙය මගේ කියා කිසිත් නැත
බලය මාන්නය අද තියේවි හෙට නැත
ලැබුනොත් හොද නම අමරණිය වනු ඇත
එය දැන දැන ජිවත් වීම යහපත් වනු ඇත
Udara Rajapaksha (ULK) - facebook.com/udara.rajapaksha.186
GIGA Productions - youtube.com/channel/UCfh_ko3OWTnaWaGCTUIOqRg
LVZ3R - facebook.com/lvz3r.lkm/
Credit Goes to Malani Bulathsinhala !!
If the Producer/Photographer/Artwork Artist has an issue with the song or picture we've used in the video Please Contact us at (lvz3r.lk@gmail.com) and the video will be taken down immediately.
Prod. by LVZ3R
#sinhalarap #lvz3r #ULK #himisanaramara